දුශ්විශීල භික්ෂූන්ට විවාහ අයිතිය දිනාගැනීම
.
IMF යන්න එපා කියපු ආර්ථික විද්‍යාඥයො අසමත් වෙලා තියෙනවා ඇයි IMF නොයාමට හේතු ව කියන්න.
IMF යන්න කියපු ආර්ථික විද්‍යා ඥයො අසමත් වෙලා තියෙනවා IMF ගියාම ලැබෙන වාසි ය පැහැදිලි කරන්න.
අර්ධ උගත් ආර්ථික විද්‍යාඥයො රටේ ආර්ථික අර්බුදය ට වග කිව යුතුය.
ඒ අර්ධ උගත් ආර්ථික විද්‍යාඥයන්ට බාගෙට ඉගැන්වූ ආචාර්ය මහාචාර්ය වරු වග කිව යුතුය.
"ලෝකායතවාදී ජීවන දර්ශනය"
මේ කිසි කෙනෙක් අහලා වත් නෑ.
"පව් පිං පල නොදේ
මරණින් මතු උපතක් නැත. ණයට හෝ ගෙන ගිතෙල් කා ජීවත් වෙන්න. මිය ගිය පසු ණය ගෙවීම සඳහා නැවත උපදින්නේ නැත. ඒ නිසා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියලා හිතාගෙන ජීවත් වෙන්න"
සිරස මහරාජා අපිට හඳුන්වා දුන්න ජීවන රටාව ඔන්න ඕකයි.
බිලියන 10 ක් අපනයන ආදායම ලැබෙද්දී
බිලියන 22 ක් ආනයනික භාණ්ඩ පරිභෝජනය කිරීමට අපි හුරු උනේ අන්න එහෙම.
සිරස මහරාජා සමග එක් වී බෞද්ධ ජීවන දර්ශනය බිඳ දැමූ
ඉඳුරාගාරේ ධමමරතන හිමි
මැදගොඩ අභයතිස්ස හිමි
මේ ආර්ථික අර්බුදය ට වග කිව යුතුය.
දැන් මේ දෙනම බිලී කොකු ලෑස්ති කරගෙන ඉන්නවා මාළු බාන්න.
මාටින් ලූතර් ෆාදර්වරයාගේ
රාගය ඉහ වහා ගිහිං එතුමා "ලව්" එකක් සෙට් කර ගත්තා.
ලව් එක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය උනා.
කතෝලික පල්ලිය කිව්වා බෑ කියලා.
කසාද බඳින්න පුළුවන් වෙන විදියට කතෝලික පල්ලිය වෙනස් කරලා අලුත් නිකායක් හැදුවා මාටිං ලූතර් ගෝඩ් ෆාදර්වරයා.
Protestant කියලා.
ඒ වෙනකොට ත් ලව් සෙට් වෙච්ච ගෝඩ් ෆාදර්ලා මාටිං ලූතර් ෆාදර්වරයා සමග කඳවුරු බැන්ඳා.
මුළු රෝම අධිරාජ්‍යය පුරා පැතිරී තිබුණු කතෝලික පල්ලිය වතිකානු වේ වර්ග කිලෝමීටර් එකහමාරට සීමා උනා.
රෝම අධිරාජ්‍යය සීසීකඩ කැඩිලා ගියා.
ඉතිං මේ ගෝල්ෆේස් කුමන්ත්‍රණ යේ
මූල බීජය හොයාගෙන මම ගියා.
දරු පවුල් ඉන්න සාධුලාට කසාද බැඳීමේ මූලික මිනිස් අයිතිවාසිකම දිනා ගැනීමේ සටන තමයි. ගෝල්ෆේස් අරගලයේ මුල බීජය.
ඉස්ලාම් බහුභාර්යා සැප විඳගෙන ආසාව දුරුකොට ගෙන සත්‍යය අවබෝධ කර ගැනීමේ මිත්‍යාදෘෂ්ටික අරමුණු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවකුත් ගෝල්ෆේස් කැරැල්ල යටින් දිව යනවා.
Monks Only සුපිරි තායි ගනිකා නිවසක් කූරගල ස්ථාපිත උනොත් මම පුදුම වෙන්නේ නෑ.
මාටින් ලූතර් කතෝලික පල්ලිය ට ෂොට් එක දුන්නා වගේ
ඕමල්පේ සෝභිත හිමි ථෙරවාදී පංසල් කුඩු කිරීමේ කුමන්ත්‍රණය ක් ක්‍රියාත්මක කරන බවට සැකයක් මතු වී තිබෙනවා.
විශ්වාස කරන්න බෑ තමයි. ඒත් දැං මේ වෙන්නෙ විශ්වාස කරන්න පුළුවන් දේවල් ද?
රෝම අධිරාජ්‍යයට වර්ග කිලෝමීටර් එකහමාරක් ඉතුරු උනා වගේ සිංහල යන්ට කවදා හරි ඉතුරු වෙන්නේ
පෝට් සිටියේ වර්ග කිලෝමීටර් දෙක විතරයි.
ගෝල්ෆේස් කුමන්ත්‍රණය සාර්ථක උනොත්.
Comments
Post a Comment